Author

Featured Games Today

Powered by Blogger.
 
Saturday, June 20, 2015
0 comments

Read more...
Tuesday, December 24, 2013

ඔබගේ විදුලිබිල iPhone එකෙන් බලාගන්න මෙන්න ක්‍රමයක්

0 comments
 මේ ඇප් එකේ නිර්මාණකරු මෙවන් ලියනගේ.මේ ඔහුගේ වදනින්ම ඇප් එක ගැන විස්තරයකි.මගේ අලුත් ම App එක.. Electricity Bill Calc.

මිටර් එකේ යුනිට් ගාන දුන්නම දවස් ගානත් එක්ක.. බිල් එක Calculate වෙනවා.තව වැඩි දියුණු කරන්න ගල් මුල් .. කැපිලි කෙටෙලි බාරගනු ලැබේ.. පොඩි Review පරක් දාන්නත් අමතක් කරන්න එපා...

Download මෙතනින් :- 
Read more...

"ගන්න දේශීය දේ" ඇන්ඩ්‍රොයිඩ් ඇප්Android App එකක් ලෙස හදුන්වාදෙයි.

0 comments
Ganna Deshiya Deෆේස්බුක් පේජයක් ලෙස හා වෙබ් අඩවියක් ලෙස ඔබ හා එක්වූ අප තවත් ඔබහට සමීපවනු වස් ඇන්ඩ්‍රොයිඩ් ඇප්(Android App) එකක් හදුන්වා දීමට කටයුතු කර ඇත."ගන්න දේශීය දේ"  ඇප් එක ඉතාමත් සරල ඇප් එකකි.එමගින් ඔබට ලංකාවේ අලුතින්ම එලිදැක්වෙන නව නිපයුම් ගැන හා දේශීය නිශ්පාදන ගැන අලුත්ම පුවත් දැනගැනීමට හැකිවේ.

මේ ඇප් එක මගින් ඔබට ඉතාමත් පහසුවෙන් අපගේ ෆේස්බුක් පේජය හා වෙබ් අඩවිය  වෙතට පිවිසීමට හැකිවේ.සරලවම කීවොත් ක්ලික්(Click) 2කින් ඉතාමත් ඉක්මනින් නවතම තොරතුරු දැනගත හැකිවේ.මෙය ෆෝන් වල මෙන්ම ටැබ්වල පවා ඉතාමත් සිත් ඇදගන්නා ලෙස ක්‍රියාත්මක වේ.
Read more...

Sinhala Tamil English Lexicon -Android app

0 comments
Sinhala Tamil English Dictionary for Android 1.5 and above
The First English to Sinhala / Sinhala to English dictionary on the Android Market.
Including English to Tamil / Tamil to English translations
If you don't know the meaning of an English word or if you want to find out an English word for a Sinhala / Tamil word, then this is a nice little App to have on your Android phone.
Read more...

නව බුද්ධිමත් හෙළකුරු යතුරුපුව‍රුවෙන් පහසුවෙන් සිංහල යතුරු කළ හැකි අයුරු නරඹන්න...

0 comments
Halakuru 2.0 launched with Intelligent Sinhala Input revolutionizing the Digital Sinhala Typing
---

We are so glad to announce you that Today we launched Helakuru 2.0 - The Intelligent Sinhala Input, revolutionizing the digital Sinhala typing.

Helakuru is a Mobile Sinhala Keyboard Input for SmartPhones which we launched on December 2011 & which was the First ever mobile Sinhala phonetic keyboard to type in Sinhala on smart screens. We even won National Best e-Content Award e-Swabhimani 2012 for this innovation & it is used by Sinhalese mobile phone users all over the world to type in their mother-tongue.

Now with more advanced & innovative features Today we launched a major update for Helakuru versioning as Helakuru 2.0 as the ever made Intelligent Sinhala Input method.
Read more...

මෙන්න ඔබ පුදුම කරවන මැජික් එකක්.. මේක කොහොමද කරන්නේ..?? MIND MAGIC 1.0 Google Play Store

0 comments
මෙන්න ඔබ පුදුම කරවන මැජික් එකක්.. මේක කොහොමද කරන්නේ..??  MIND MAGIC 1.0 Google Play Store

ඔන්න කට්ටියටම අපි කරපු සරල app එකක් බලන්න දෙන්නයි යන්නේ..මුලින්ම ඔයාලට කරන්න තියෙන්න අපේ app එකේ තියන පලවෙනි කොටසෙන් කැමති අංකයක් මතක තියා ගන්න එක..ඊට පස්සේ පුළුවන් ඊලග පියවරට යන්න.එකේ තියනව නැවත වරක් ඔයාල මතක තියාගත්ත අංකය සහිත ගොඩ තෝරන්න..අවසානයේ ඔයාලට ඔයාල හිතේ තියන් හිටපු අංකය ඔයාල හමුවේ ගෙන එනවා.. බොහොම සරල ලස්සන වැඩක් තමයි මේකේ අන්තර ගත..අපේ යාලුවෝ ඔයාලගේ android දුරකතනයට මේක දමාගෙන බල්ලනකෝ..
Read more...

ඔබගේ විදුලිබිල Android phone එකෙන් බලාගන්න මෙන්න ක්‍රමයක් ..Lanka Electricity Bill

0 comments
Lanka Electricity Bill (Ruhaim Izmeth )
Description
This app attempts to identify the real problem by citing the exact amount the bill will increase.
Just input the amount of units you per month and let the app do the work!!!!
Feature list-
1-Updated to the latest approved revision on 9th May 2013
2-Calculate for Domestic usage and religious purpose usage
3- in depth breakdown of the bill computation (Fixed Charge / Charge for units / FAC charge)
4-Compare tariffs
a) Using the old tariff vs tariff approved 9 May 2013
b) Using the old tariff vs tariff proposed 12 Apr 2013
c) Using the tariff proposed 12 Apr 2013 Vs tariff approved 9 May 2013
5-Compare by
a)Difference in Rs.
b)Difference as a percentage(%)
More Features on the way...
Please rate and review the app, we are are always listening to your comments!!
This is an **AD-SUPPORTED** app, hence needs permission to access the internet.
Ads allow to make more apps like this posssible.

Download here - Google play 

Read more...

නව නිරමාන කරුවන්හට අත දෙන cool FM නවතම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක...

0 comments
ලංකාවෙ ජනපී්‍රයම ගීත එකතුව විකාශය කිරීම හා ජනපී්‍රය තරු නිර්මානය කරන්නාවූ ගිත මුලින්ම විකාශය කිරීම.. සජීවීව ජනපී්‍රය ගීත වීකාශය කිරීමෙ, වැනි වැඩසටහන් විකාශය වන අතර. නිරමාන කරුවන්හට අතහිතදීමෙ වැඩසටහනක් දියත් කර ඇත.

ඔබගේ ගීත අපගේ රෙඩියොවෙහි විකාශය කරගැනීමට- music@cooliradio.com යොමුකරන්න. 
ඔබගේ DJ  නිරමාන එක් වරක් මනක් නිරමාන කරුගේ නම සදහන් වන පරිදි සකසා-  dj@cooliradio.com වෙත යොමුකරන්න.
ඔබගේ වෙබි අඩවියට රෙඩියොව ඇතුලත් කරගැනීමෙ කේතයන් ලබාගැනීමට-  admin@cooliradio.com විමසන්න.නැතිනම් අපව සම්බන්ද කරගන්න...
Read more...

Hungry Squirrels - ලංකාවේ දක්ශයින් හදපු අලුත්ම android ගේම් එක

0 comments
මේක අපි අලුතෙන්ම හදපු android ගේම් එකක්.ගේම් එකේ නම Hungry Squirrels. අහිංසක ලේනේක්ගේ පලිගැනීමක් ගැන කතාවක් තමය් ගේම් එකට පාදක වෙලා තියෙන්නේ. ඉතාම ලස්සන කතාවක් එක්ක අභියෝගාත්මක ගේම් play එකක් දෙන්න අපි මහන්සි උනා. එක කොච්චර සාර්ථක වෙලාද කියල තීරණය කරන්න පුළුවන් ඕගොල්ලොන්ට. Play Store එකේ Casual ගේම් කාණ්ඩය යටතේ මේ ගේම් එක download කරන්න පුළුවන්. New versions වල දැනට රෑන්ක් එක 200 වගේ මේ ගේම් එක තියනවා.
Read more...

මෙන්න අපේ දක්ශයින් පිරිසක් විසින් නිමවූ ප්‍රථම විනෝදාත්මක ශ්‍රී ලාංකේය Live Wallpaper ය

0 comments
Running Bugi Live Wall Paper 

මෙන්න තවත් අගනා විනෝදජනක live wallpaper එකක් ඔබගේ android smart phone එක සඳහා.ඔබගේ screenය මත විස්කම් පාන Running Bugi . ඔබගේ තනි නොතනියට ලගම ඉන්න. කාලය අනුව වෙනස් වන Live wall paper එක,ඔබගේ දුරකතනය එහා මෙහා ගෙනයාමේදී එහා මෙහා යන සුරතල් bugi ඔබගේ විනෝදාස්වාදය සඳහාම .එක්වරක් දුරකතනයට දමාගෙන බලන්න.විනෝදය නොමිලේ. variant හි පළමුවන ආකර්ශනීය live wall paper නිර්මාණය.ප්‍රථම විනෝදාත්මක ශ්‍රී ලාංකේය Live Wallpaper ය. නිර්මාණය Gayan Nadeera විසිනි.
Read more...

ඔබගේ විදුලිබිල Android phone එකෙන් බලාගන්න මෙන්න ක්‍රමයක් ..Electricity Bill Sri Lanka

0 comments
Description

Sri Lanka domestic electricity cost calculator.
This application allows you to calculate your monthly electricity bill for a given period of time. Calculations will be done in three ways, i.e. :
a) Using the old tariff
b) Using the proposed tariff 2013
c) Using the approved tariff 2013
This application illustrates how much is your monthly bill on all tariffs.
All the tariff details obtained from Public Utilities Commission of Sri Lanka.
Read more...

අපේ දක්ශයෙක්ගෙන් මුදල් පරිවර්තකයක් Google Currency Converter

0 comments
මේක සෑදුවේ Tanushka Sajith Balasooriya  සොයුර.

Description
Google Currency Converter is an android app for convert real time currency in the world.
The Application is designed to fully utilize the currency conversion web serviced offered by google. The results of the conversions are up to date,minute,and seconds. and there is no need to worry whether the results are the latest one.
Read more...

දුරකථන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක දැන්ම ඔබේ දුරකථනයට දා ගන්න DURAKATANA Offitial Android App

0 comments
දුරකථනයෙන් වැඩ ගන්............................න
දුරකථන නිති කියවන්...............................න

ඔව් දැන් දු.ර.ක.ථ.න.යෙ.න්.ම කියවන්නන 
දුරකථන පාඨක ඔබත් අපත් යා කරන ඩිජිටල් පාලම 



පලමුව මෙම ගෘපයට ඇතුලු වන්න , නවතම විස්තර ඇසිල්ලකින් දැනගන්න 



අපි ජීවත් වෙන්නේ අධි තාක්ෂණික සමාජයක. ඉතින් වෙනස් වන ලෝකයේ අපිටත් ඒ වේගයෙන්ම වෙනස් වන්නට වෙලා තියෙනවා. ඒත් ප්‍රශ්ණෙකට තියෙන්නේ අළුත් වෙන තාක්ෂණය ගැන අපි දැන ගන්නේ ගොඩාක් පරක්කු වෙලා. ඇයි එහෙම වෙන්නේ ? හේතුව, අළුත් තොරතුරු සිංහලෙන් දැන ගැනීමට බැරිකම තමයි…
Read more...

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළු ඉතිහාසයේ පළමු ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය ශ්‍රී ලංකාවෙන්…

0 comments
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරක රට ලෙස සියළු කටයුතු සම්පාදනය කරමින් උත්කර්ෂවත් ලෙස එය පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සිදුවෙමින් පවතී. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුනේ පළමු වතාවට වන අතර ආසියානු රටක් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවක සත්කාරකත්වය දරන්නේ වසර 24 ක් වැනි දීර්ඝ කාලයකට පසුව වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලාංකිකයන් ලෙස අප මහත් සතුටට හා ආඩම්බරයට පත් විය යුතු අවස්ථාවක් වන මෙම සමුළුව වෙනුවෙන් විවිධ එළි දැක්වීම් මේ වන විටත් සිදුකර ඇති අතර ඉදිරියටත් සිදුකෙරනු ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව උදෙසා තේමා ගීත, සමරු කලාප, පොත් පත්‍රිකා මුද්‍රණය ආදී කටයුතු සිදු කෙරෙමින් පවතින අතරතුරදී ඒ වෙනුවෙන් නිර්මාණය වුනු නවතම ආකාරයේ එළි දැක්වීමක් ගැන ඔබට කියන්නයි මේ සූදානම…
Read more...

ජාත්‍යන්තර මට්ටමේ ග්‍රැෆික්ස් සහිත ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක් අපේ දක්ශයෙක්ගෙන් - Owy - Android Game

0 comments
ශ්‍රී ලංකාවෙන් Android මෙහෙයුම් පද්ධති සහිත ජංගම දුරකථන සඳහා හඳුන්වාදෙන නවතම Mobile game එකක් තමයි Owy . මෙම game එක නොමිලයේ පරිශීලකයීන් හට ලබාගැනීමේ හැකියාව දැන් තියෙනවා . මෙම game එකේදී ඔබට හැසිරවීමට ලැබෙන්නේ Owy නම් කුඩා කුරුල්ලෙක්. මෙම game එකේ අරමුණ වන්නේ Owy ට සතුරු කුරුල්ලන් මගහැර හැකිතාක් දුර පියාසර කිරීමට සැලැස්වීමයි . මෙම game එක වයස් භේදයකින් තොරව ලොකු කුඩා සෑම අයෙකුටම එකසේ රස විඳියහැකි ආකාරයකින් නිපදවා ඇත . මෙහි ඇති තවත් විශේෂ පහසුකමක් වන්නේ ලොවටම පෙනෙන සේ තම ලකුණු පළ කළහැකි Leader Board එකක්ද ඇතුලත්ව තිබීමයි.

Read more...

Contributors

(Tab Widget 3)

Popular Posts

(Tab Widget 4)

 
Sri Lankan app store © 2011 DheTemplate.com & Main Blogger. Supported by Makeityourring Diamond Engagement Rings

You can add link or short description here